තුර්කි තානාපතිවරයාට ඊජිප්තුවෙන් ඉවත් වන ලෙස දැනුම් දෙයි.

Saturday, 23 November 2013 - 16:16

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


තුර්කි තානාපතිවරයාට සිය රටින් ඉවත් වන ලෙස ඊජිප්තු රජය දැනුම්දී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඊජිප්තු විදේශ අමාත්‍යාංශය විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි. ඒ අනුව, දෙරට අතර පවතින සම්බන්ධතා ද නතර කිරීමටයි ඊජිප්තු රජය තීරණය කර ඇත්තේ. තුර්කිය විසින් ඊජිප්තු රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස අතපෙවීම මෙම තීරණයට හේතුවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories