දවසේ කාලගුණය.

Wednesday, 04 December 2013 - 8:30

%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA.
දිවයින අවට වායුගෝලයේ පැවති අඩුපීඩන කලාපයේ බලපෑම් හේතුවෙන් අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල වැසි සහිත සුළං ඇතිවිය හැකියි. ගාල්ල සිට මඩකලපුව හරහා යාපනය දක්වා වූ මුහුද රළු විය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories