ත්‍රිකුණාමලය මුහුදේදී බෝට්ටුවක් පෙරළෙයි.

Wednesday, 04 December 2013 - 9:23

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ත්‍රිකුණාමලය මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් ඊයේ (03) අනතුරට ලක්වීමෙන් 35 හැවිරිදි ධීවරයෙකු මියගොස් තිබෙනවා. මෙම බෝට්ටුවෙන් ධීවරයන් 3 දෙනෙකු මුහුදු ගොස් ඇති අතර, අනෙක් දෙදෙනා පිහිනා ගොඩබිමට පැමිණ දිවි ගලවාගෙන ඇති බව සඳහන්. දැඩි රළ පහරකට හසුවී තමන් ගමන් කළ යාත්‍රාව පෙරලී ගිය බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories