වීඩීයෝ : ඇමෙරිකාව කඩිනම් වගවීමක් ඉල්ලයි.

Wednesday, 04 December 2013 - 12:37

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.
වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කඩිනම් ප්‍රගතියක් පෙන්නුම් කළ යුතු බව ඇමෙරිකාව පවසනවා. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මෙම අදහස් පළ කර ඇත්තේ ඇසෝසියේටඞ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ශ්‍රී ලංකාව ඊට අදාළව කඩිනම් පියවර නොගතහොත් ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉවසීම අඩු වනු ඇතැයි ඇය අනතුරු ඇඟවූවා. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම හරහා ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ නම් එය වඩා සුදුසු බවයි ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සඳහන් කර තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories