Hirunews Logo
%E0%B6%85%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D
Saturday, 07 June 2014 - 8:15
අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් වසරේ හොඳම ප්‍රවෘත්ති නාලිකාව ලෙස හිරු ටී.වී. සම්මානයෙන් පිදුම් ලබයි.-වීඩියෝ
460

Shares
55,295

Views
අපක්ෂපාතී, ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් වූ වසරේ හොඳම ප්‍රවෘත්ති නාලිකාව ලෙස රයිගම් ටෙලීස් සම්මානයෙන් පිදුම් ලැබීමට හිරු ටී.වී. සමත් වුණා. රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඊයේ (06) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි. ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙහිදී සම්මාන පිරිනැමෙන අතර සම්මාන උළෙල මෙවර සංවිධාන කර තිබුණේ 10 වන වරටයි. එහිදී රතුපස්වල වතුර ප්‍රශ්නය වාර්තා කිරීම වෙනුවෙන් මෙම ඇගයීම සිදුකෙරුණු අතර හොඳම ක්‍රීඩා වැඩසටහනට හිමි රයිගම් ටෙලීස් සම්මානය ද හිරු ටී.වී. ක්‍රීඩා අංශය විසින් නිෂ්පාදනය කරන ‘‘දිනන ළමයි’’ වැඩසටහනට හිමි වුණා.

හිරු ටී.වී. වෙත ලැබුණු එම සම්මානවලට අමතරව රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ හොඳම ඒකාංගික ටෙලිනාට්‍යයට හිමි සම්මානය ද හිමි කර ගැනීමට හිරු ටී.වී. සමත් වුණා. ඒ, අලූත් අවුරුද්ද වෙනුවෙන් නිෂ්පාදනය කළ මුහුණු පොතේ කුමාරයා ඒකාංගික ටෙලි නාට්‍යය වෙනුවෙන්.











  

















Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top