Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.
Friday, 18 July 2014 - 22:58
හිරු නිවුස් මොබයිල් යෙදවුම අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබයි.
211

Shares
25,432

Views
ඉන්දියාවේ නවදිල්ලි නුවර, ඉන්දීය ජනාවාස කේන්ද්‍රයේ අද පැවති 5 වන වාර්ෂික  දකුණු ආසියානු ජංගම දුරකථන මෘදුකාංක යෙදවුම් සම්මාන ප්‍රධානයේ (The 5th Annual mBillionth South Asia Mobile Awards) අවසන් වටයට හිරු නිවුස් මොබයිල් යෙදවුම තෝරාගනු ලැබුවා. එම සම්මාන ප්‍රධානයේ අවසන් වටයේ මුල් ස්ථාන 3 අතරට ඇතුලත් වූ එකම ශ්‍රී ලාංකික ජනමාධ්‍ය මොබයිල් ඇප් යෙදවුමද එයයි.  දකුණු ආසියාතික රටවල් 9 නියෝජනය කරමින් 700 කට අධික පිරිසක් අද (18) පැවති සම්මාන ප්‍රධානයට සහභාගි වුණා.















Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top