Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Thursday, 28 August 2014 - 9:05
පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා අද මෙරට හමුදා ප්‍රධානින් හමුවෙයි.
48

Shares
5,838

Views
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් තහීර් රෆීක් බට් අද උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවීමට නියමිතයි. ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඊයේ රාත්‍රියේ 11 යි 40 ට පමණ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි බවයි.  ගුවන් හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි පාකිස්ථාන ගුවන් හමුදාපති තහීර් රෆීක් බට් අද දිනයේදී ආරක්ෂක ලේකම්වරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් මුණ ගැසීමට නියමිතව ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
205 Views
1,328 Views
6,785 Views
6,589 Views
118 Views
45,536 Views
Top