මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය 28.

Saturday, 24 January 2015 - 20:07

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA+28.
රුපියල් මිලියන දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 28 වැනිදාද සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා. එහිදී දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 5000 ක් වටිනා බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. අනෙක් භාණ්ඩාගාර බිල්පත් දින 91 කින් සහ 182 කින් කල් පිරෙන පරිදි වෙන්දේසි කරන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.