පාන් මිල පහළට.

Friday, 30 January 2015 - 8:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 06 කින් අඩු කිරීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේ අද දිනයේ අනෙකුත් බේකරි නිෂ්පාදනයන් අඩු කිරීම සම්බන්ධයෙන් බේකරි හිමියන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.