සහල් අර්බුදය විසදනවා. - ඇමති ගාමිණී ජයවික්‍රම

Saturday, 31 January 2015 - 14:13

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
රටේ සහල් අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදීමට හැකි වන බව ආහාර සහ සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඊට අදාළව සහල් මෝල් හිමියන් සමඟ මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති අතර මහකන්නයේ අස්වනු කඩිනමින් වෙළදපළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.