ලෝක වෙළඳපොලේ රන් මිල ප්‍රකෘතිමත් වෙයි.

Saturday, 31 January 2015 - 20:05

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි ප්‍රකෘතිමත් වීමක් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක මිල අද (31) දිනයේදී ඩොලර් 1283 යි ශත 10 ක් දක්වා ඉහළ ගිය අතර, දිනක් තුළ වැඩිවීම ඩොලර් 02 කට ආසන්නයි. එමෙන්ම, එය පසුගිය ජනවාරි 15 වැනිදායින් පසු වාර්තා වූ රන් මිලෙහි වැඩිම වර්ධනය ලෙස සැලකිය හැකියි. ඉන්දීය වෙළඳපොලේ රන් පවුමක මිල රුපියල් 24,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොළඹ - හෙට්ටිවීදියේ කැරට් විසි දෙකේ රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 48,200 ක් ලෙසයි.