විදෙස් සංචිත පහත වැටේ

Friday, 27 February 2015 - 13:40

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
මෙරට විදේශ සංචිත ප්‍රමාණය මේ වසරේ ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7.26 දක්වා පහත වැටී තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බරයේදී මෙරට විදෙස් සංචිත ප්‍රමාණය වාර්තා වූයේ ඩොලර් බිලියන 8.2 ක් ලෙසයි. 2014 වසරේ අගෝස්තු මාසයේ එය ඩොලර් බිලියන 9.2 ක් ලෙස ඉහළ මට්ටමක පැවතුණා. කෙසේ නමුත්, දේශීය ණය ප්‍රවාහය සක්‍රිය වීමත් සමඟ මෙලෙස විදේශ සංචිත ප්‍රමාණය පහත වැටී ඇති බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.