සබරගමුවට කොරියාවේ අත හිත

Tuesday, 05 May 2015 - 8:10

%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%AD
දකුණු කොරියානු අන්තර්ජාතික සහයෝගීතා නියෝජිත ආයතනය සහ සබරගමු පළාත් සභාව එක්ව පළාතේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සදහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ දැනටමත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක් තෝරාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන බවයි සබරගමුව පළාත් සභාව කියා සිටියේ. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 780ක්.