පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 6.4% ක්

Wednesday, 01 July 2015 - 12:52

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+6.4%25+%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 6.4% කින් වර්ධනය වී තිබෙනවා. එහිදී සේවා අංශය 7.5% කින් ද කර්මාන්ත අංශය 6.5% කින් ද වර්ධනය වීම විශේෂත්වයක්. යම් පසුබෑමක් දක්නට ලැබූ කෘෂිකාර්මික අංශය ද යථා තත්ත්වයට පත් වීමේ සලකුනු පෙන්නුම් කළ බව මහබැංකුව ප්‍රකාශ කළා. රටේ විදේශ සංචිත ද වර්ධනය වී ඇති අතර, ආනයන ඉහළ යාමක් ද දක්නට ලැබුණා.