කොටස් වෙළඳපළ පහළට

Saturday, 04 July 2015 - 9:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (03) දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 24.25 කින් ඉහළ ගොස් ඒකක 7007.5 ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 21.1කින් ඉහළ ගොස් ඒකක 3914.98 ක් ලෙස සටහන් වුණා. දිනයේ සමස්ත වෙළඳපොල පිරිවැටුම රුපියල් මිලියන 2463 ක්. කොටස් මිලියන 96.7ක් දිනය තුළ හුවමාරු වී තිබුණා.