මැණික් ගරන්න තවත් ඉඩක්

Sunday, 26 July 2015 - 19:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
මාතලේ - ලග්ගල - වැල්ලෙවෙල ප්‍රදේශයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් මැණික් ගැරීමේ කටයුතු සඳහා වෙන්දේසි කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා. එම ඉඩමට අයත් ඉඩම් කැබලි 17ක් මෙලෙස වෙන්දේසි කිරීමටයි තීරණය කර ඇත්තේ. මීට අමතරව රත්නපුර - රක්වාන ප්‍රදේශයේ ද ඉඩම් කැබලි කිහිපයක් මැණික් ගැරීම සඳහා වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.