තේ ගැනුම් 30% කින් පහළට

Thursday, 30 July 2015 - 8:34

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+30%25+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ තේ වෙන්දේසිය තුළ 30% ක පමණ තේ තොග විකුණාගත නොහැකිව පවතින බව වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මැදපෙරදිග ඇතුලූ රටවල් ගණනාවක පවතින යුදගැටුම් හේතුවෙන් තේ මිලදී ගැනීම අඩුවී ඇති බවයි. විශේෂයෙන්ම ඉරානය, ඉරාකය, සිරියාව ආදී මැද පෙරදිග රටවල් මෙන්ම රුසියාව, යුක්රේනය ආදී රටවල්ද ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගනු ලබනවා.