වාහන රැගෙන යන ලොකුම නැව ලංකාවට

Wednesday, 19 August 2015 - 19:51

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B7%80+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව ලෙස සැළකෙන හෙලියොස් හයිවේ නෞකාව හම්බන්තොට වරාය වෙත අද සේන්දු වුණා. මීටර 299 ක් දිගින් යුතු මෙම නෞකාව ජපානයේ සිට පැමිණියේ මෝටර් රථ 100 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගොඩබෑම සඳහායි. මෝටර් රථ 7 000 ක් පමණ මෙම නෞකාවෙන් ප්‍රවාහනය කළ හැකිවීම විශේෂත්වයක්.