අයවැයෙන් ලැබූ සහන පාරිභෝගිකයාට ඒ අයුරින්ම ලැබෙනවාද?

Tuesday, 01 December 2015 - 11:51

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%3F
මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 11 ක මිල පහත දමන බවට රජය ප්‍රකාශ කළද ඉන් ඇතැම් භාණ්ඩවල මිල පාලනය සදහා අවශ්‍ය ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නැහැ.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ වෙළෙඳ සැල්වල අඩු කළ මිලට භාණ්ඩ අලෙවි නොවන අතර අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ රජයට අයත් ලක් සතොස ආයතනවල ද ඇතැම් භාණ්ඩවල මිල පහළ දමා නොමැති බවයි.