කොටස් වෙළදපොල පහළ යයි

Wednesday, 29 June 2016 - 9:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළදපොල ඊයේ (28) දිනයේදී පහළ යාමක් දක්නට ලැබුණා.

සියලූ කොටස් මිල  දර්ශකය ඒකක 10 යි දශම 8 යි 1 කින් පහළ ගොස් ඒකක 6307 යි දශම 4 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 2 යි දශම 0 යි 6 කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 3318 යි දශම 7 යි 1 ක් ලෙසයි. දිනයේ සමස්ත වෙළදපොල පිරිවැටුම රුපියල් මිලියන 640 යි.