නැගෙනහිර සහ මධ්‍යම ව්‍යවසායක එකමුතුවක්

Sunday, 07 August 2016 - 13:21

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආහාරපාන නිෂ්පාදන කර්මාන්තයේ නියැලි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පාර්ශවකරුවන් අතර ව්‍යාපාරික හා සාමාජීය සබඳතා ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ලංකා වානිජ මණ්ඩලය දියත් කර තිබෙනවා.

ජර්මානු ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහනේ පළමු අදියර උතුර සහ දකුනු පළාත් අතර ක්‍රියාත්මක වුණා.

එහි දෙවන අදියර ලබන සතියේ ආරම්භ කෙරෙන්නේ නැගෙනහිර පළාතේ සහ මධ්‍යම පළාතේ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින්.