ලිහිසි තෙල් කර්මාන්තයේ ඉහළ වර්ධනයක්

Thursday, 29 September 2016 - 19:00

%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පවතින තරඟකාරීත්වයත් සමඟ 2015 වසරේ ලිහිසි තෙල් කර්මාන්තයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

සියයට 6 යි දශම 8 ක ප්‍රතිශතයක් වූ එය රුපියල් බිලියන 23 යි දශම 4 ක වර්ධනයක්.

පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 10 යි දශම 1 ක වැඩිවීමක් බවයි එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.

රථ වාහන ක්ෂේත්‍රය සියයට 7 යි දශම 7 ක වර්ධනයක් පෙන්නුම් කරන අතර, යතුරුපැදි භාවිතය ඉහළ යෑම එලෙස ඉහළ යාමට හේතුවී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.