කෑගල්ලට විදුලි මනු ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාවක්

Saturday, 03 December 2016 - 19:31

%E0%B6%9A%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
කෑගල්ල - ගලිගමුව කාර්මික කලාපය තුළ විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමක් යටතේ මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට නියමිතයි.

වාර්ෂිකව අවශ්‍ය වන දෙලක්ෂ 50,000 කට අධික විදුලි මනු ආවරණ මෙමගින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.