රුපියල ස්ථාවර වෙයි

Saturday, 10 December 2016 - 9:03

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඩොලරය සඳහා ආනයනකරුවන්ගෙන් පැවති ඉල්ලුම අභිබවා අපනයනකරුවන් ඩොලර් විනිමය විකිණීම හේතුවෙන් රුපියලේ අගය ස්ථාවරවීමක් ඊයේ දක්නට ලැබුණා.

ඇමරිකානු ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය ඊයේ සටහන් වූයේ රුපියල් 148යි ශත 95ත් අතර මට්ටමකයි.

පසුගිය බ්‍රහස්පතින්දා සිට රුපියලේ අගය මෙලෙස ස්ථාවරව පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.