Hirunews Logo
%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 13 December 2016 - 19:32
ඇඟළුම් අපනයනවල අඩුවීමක්
49

Shares
5,898

Views
වසරේ පළමු මාස අට තුළ ඇඟළුම් අපනයන ආදායමේ අඩුවීමක් දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 2.1 කින් අඩුවී ඇති  බව සඳහන්.

කෙසේ වෙතත් යුරෝපා සංගමය වෙත සිදුකළ අපනයන සියයට 9 කින් වර්ධනය වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE