Hirunews Logo
%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
Wednesday, 14 December 2016 - 18:54
ජලය නොමැතිවීමෙන් ගොවීන්ට පීඩා
1,007

Views
ජලය නොමැතිවීමෙන් කුඹුරු සහ අතිරේක බෝග වගා කිරීමට නොහැකිවී සිටින ගොවීන් සඳහා ඉදිිරි කන්නයේ ජීවත්වීමට සහනාධාර මුදලක් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ගොවි අරගල ව්‍යාපාරය පවසනවා.

එහි කැඳවුම්කරු ජයන්ත රන්දෙණිය පොළොන්නරුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ප්‍රදේශ රැසක ගොවීන් ජලය නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE