Hirunews Logo
%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A
Thursday, 15 December 2016 - 20:28
සහල් මිල පාලනයට පිටරටින් සහල්
1,541

Views
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එම අමාත්‍යාංශයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කෘත්‍රිම ලෙස සහල් මිල ඉහළ දැමීමට ඇතමුන් ගෙන ඇති උත්සාහය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE