සහල් මිල පාලනයට පිටරටින් සහල්

Thursday, 15 December 2016 - 20:28

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එම අමාත්‍යාංශයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ කෘත්‍රිම ලෙස සහල් මිල ඉහළ දැමීමට ඇතමුන් ගෙන ඇති උත්සාහය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.