Hirunews Logo
%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B3%E0%B7%94+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%3F
Tuesday, 20 December 2016 - 14:23
කුරුඳු ආනයනය තහනම් ?
13,771

Views
ලොව උසස්තම කුළු බඩු නිෂ්පාදන සැපයීම අතින් කීර්ති නාමයක් හිමි කරගෙන සිටින ශ්‍රී ලංකාව, කුරුඳු ආනයනය තහනම් කිරීමට සැරසෙනවා.

බාල වර්ගවල කුරුඳු ආනයනය කොට, ප්‍රති අපනයනය කිරීම මෙරට කුරුඳු නිෂ්පාදනයේ ප්‍රමිතියට හානි කර බවයි ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

මේ අනුව කුරුඳු ආනයනය තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවකට මේ වන විටත් අනුමැතිය ලැබී ඇති බව සඳහන්.

මීට අමතරව ගම්මිරිස්, කරාබුනැටි, සාදික්කා, වසාවාසි වැසි කුළු බඩු වර්ග ද ප්‍රතිඅපනයනය කිරීම නතර කිරීමටයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE