ඊ.පී.එෆ් මුදල් සුරැකුම්පත්වල යෙදවීම පිළිබඳව මහබැංකුවෙන් පරීක්ෂණයක්

Monday, 23 January 2017 - 13:59

%E0%B6%8A.%E0%B6%B4%E0%B7%93.%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2015, 2016 කාලසීමාවේ රාජ්‍ය සුරැකුම්පත්වල සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යෙදවීම සම්බන්ධයෙන් සෙවීමට මහබැංකුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් ද සිදුකරන ලෙස අදාළ අංශවලින් ඉල්ලා ඇති බවයි මහබැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.