හම්බන්තොට මුංඇට හෙක්ටයාර 10,000ක වගා කිරීමට පියවර

Sunday, 19 February 2017 - 19:09

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%82%E0%B6%87%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB+10%2C000%E0%B6%9A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මුංඇට හෙක්ටයාර් 10,000ක් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙවර මුංඇට නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබීම හේතුවෙනුයි මුංඇට වගා කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.