2022 තෙක් බොර තෙල් බැරලය ස්ථාවර මිලක

Sunday, 26 February 2017 - 19:47

2022+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%9A
නවතම සමීක්ෂණයට අනුව 2022 වන තෙක් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු  ඩොලර් 50ත්, 70ත් අතර මිලක පවතිනු ඇති බව හෙලි වී තිබෙනවා.

මෙම සමීක්ෂණය  සිදුකර ඇත්තේ බෑන්ක් ඔෆ් ඇමෙරිකා විසින්.

දිනකට ඉන්ධන පරිභෝජනය ඩොලර් මිලියන 3.6න් වැඩි වී තිබෙනවා.