Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
Monday, 13 March 2017 - 19:11
සිංහල අවුරුද්දට සීනි හිඟයක් නැහැ
26

Shares
3,228

Views
එළඹෙන උත්සව සමයට සමගාමීව වෙළඳපොලෙහි සීනි හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදු නොවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පසුගිය දිනවල වෙළඳපොලේ සීනි හිඟයක් පවතින බවට ඇතැම් වාර්තා පළවූ අතර ඒ හේතුවෙන් සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 18 කින් ඉහළ ගොස් ඇති බවටද වාර්තාවුණා.

කෙසේ වෙතත් එවැනි කිසිදු මිල ඉහළ යාමක් සිදුවී නොමැති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE