Hirunews Logo
%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+OPPO+F3++Plus+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7
Thursday, 16 March 2017 - 13:14
සෙල්ෆි වෙනුවෙන්ම සැකසුණු OPPO F3 Plus වෙළඳපොළට
7,690

Views
OPPO විසින් හඳුන්වාදෙනු ලබන නවතම ජංගම දුරකථනය වෙළඳපොළට ඉදිරිපත්කිරීමට සියල්ල සූදානම්.

මෙම නවතම දුරකතනයේ ඇති සුවිශේෂිත්වය වන්නේ එය selfie වෙනුවෙන්ම සුවිශේෂී වූ dual selfie camera වලින් සමන්විත වීම හේතුවෙන්.

OPPO  විසින්  F3 ඛාණ්ඩයේ මීළඟ දුරකථනය ලෙසින් වෙළඳපොළට හඳුන්වාදෙනු ලබන මෙම දුරකථනය F3  Plus ලෙසින් හඳුන්වා දී තිබෙනවා.

Sri Lanka, India, Indonesia, Myanmar, Philippines and Vietnam රටවල් මූලික කරගනිමින් OPPO F3  Plus වෙළඳපොළට හඳුන්වාදීම එළඹෙන 23 වනදා සිදුවනු ඇති.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE