Hirunews Logo
%E0%B6%B4%E0%B7%99%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
Saturday, 18 March 2017 - 19:35
පෙබරවාරියේ ආර්ථික ක්‍රියාකාරකම් අඩුවේගයකින්
14

Shares
1,690

Views
පෙබරවාරි මාසයේදී සේවා අංශයෙහි ආර්ථික ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වී තිබෙනවා.

ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ උප දර්ශකය සහ නිම කිරීමට ඇති කාර්ය පිළිබඳ උප දර්ශකය අඩුවීම හේතුවෙන් අදාළ පහත වැටීම සිදුව ඇති බව මහබැංකුව ප්‍රකාශ කළා.

ඒ අනුව ජනවාරි මාසයේදී 57.5 ක් ලෙස දැක්වුණු සේවා අංශයෙහි ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකයද පෙබරවාරි මාසයේදී 57.3 ක් ලෙස සටහන් වුණා.

මෙම දර්ශක සකස් කිරීමේදී සේවා නියුක්තිය, ව්‍යාපාර ක්‍රියාකාරකම්, නිම කිරීමට නියමිත කාර්යයන් මෙන්ම අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම්ද සැලකිල්ලට ගනු ලබනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :