Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB
Sunday, 19 March 2017 - 19:17
විශේෂිත ආර්ථික මධ්‍යස්ථාවලට ශීතාගාර
3

Shares
429

Views
විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල ශීතාගාර පහසුකම් ඉදිකිරීමට පසුගිය වසරේ අයවැය මගින් යෝජනා කෙරුණු රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයට වෙන් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

මෙම ශීතාගාර ඉදිකරනු ලබන්නේ එළවළු සහ පළතුරු මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමේ අරමුණින් වසර පුරා අඛණ්ඩව අස්වනු සැපයීම සහතික කිරීමේ අරමුණින්.

මේ අනුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද අර්තාපල් සහ තවත් එළවළු වර්ග කිහිපයක් සඳහා කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද ශීතාගාර ඉදි කෙරෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE