Hirunews Logo
%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+80%E0%B6%9A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Monday, 20 March 2017 - 20:15
ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 80ක ලාභයක්
767

Views
ඉතිහාසයේ ප්‍රථමවරට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 80ක ලාභයක් වාර්තා කර ඇති බව විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

ගාල්ලේ ඊයේ පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE