නව ධීවර යාත්‍රා ලියාපදිංචිය සීමා කිරීමට ධීවරයින් එරෙහි වෙයි

Wednesday, 22 March 2017 - 13:17

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ධීවර යාත්‍රා ලියාපදිංචිය සීමා කිරීමට ධීවර අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙන් තමන් අපහසුතාවයට ලක්ව ඇති බවට හලාවත ධීවරයින් පවසනවා.

වසර කිහිපයක් වෙනත් පුද්ගලයින්ගේ ධීවර යාත්‍රාවල කුලී පදනම මත සේවය කළ තමන්ට නව යාත්‍රාවක් මිලදී ගැනීමට මෙය බාධාවක් වී ඇති බවයි හලාවත ප්‍රදේශයේ ධීවරයින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.