ශ්‍රී ලංකා මහබැංකුව වානිජ බැංකු සමග ගණුදෙනු කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා.
ඊයේ රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක 25 කින් ඉහළ නැංවෙනු ඇති.
ඒ අනුව, ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය සියයට 7.25 දක්වා ඉහළ යන අතර ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය සියයට 8.75 දක්වා ඉහළ යනවා.
නව අනුපාතික අද සිට ක්‍රියාත්මක වන බවයි මහබැංකුව නිවේදනය කළේ.