Hirunews Logo
%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Saturday, 25 March 2017 - 18:51
ගෙවුම් ශේෂයේ වෙළඳ හිඟය පුළුල් වෙයි
2,716

Views
විදේශ අංශය සැලකීමේදී ගෙවුම් ශේෂයේ වෙළඳ හිඟය මේ වසර ආරම්භයේදී පුළුල් වී ඇතැයි මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.

2015 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 8 යි දශම 4 ක් ලෙස සටහන් වූ එය පසුගිය වසරේදී බිලියන 9 යි දශම 1 ක් ලෙස වාර්තා වුණා.

පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී රටේ දල නිළ සංචිත ප්‍රමාණය දැක්වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5 යි දශම 6 ක් ලෙසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE