පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.
වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට ප්‍රධානතම හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 60ත් 80ත් අතර පවතිනවා.