ශ්‍රී ලංකාවේ ආයෝජනයට යුරෝපා ආයෝජන බැංකුවේ කැමැත්ත

Wednesday, 29 March 2017 - 8:17

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
ලොව විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා කැමැත්ත පළ කර තිබෙනවා.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටන් ලායි මාර්ග් මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

2014 වසරේ සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි තානාපතිවරයා පෙන්වා දෙන්නේ.