Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%2C+%E0%B6%8B%E0%B7%83%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Wednesday, 19 April 2017 - 13:54
ශ්‍රී ලංකාවේ නවීන, උසම ගොඩනැගිල්ල ඉදිකිරීම ඇරඹේ
100

Shares
12,118

Views
ශ්‍රී ලංකාවේ ඉදිවන උසින් වැඩිම අති නවීන විශාලම නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරිමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම මහානගර සංවර්ධන සැලැස්මට අනුව ක්‍රියාත්මකයි.

මහල් 75 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් 2020 වන විට අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා වියදම් කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250ක්.

මහනගර සංවර්ධන සැලසුමට අනුව තවත් නේවාසික ගොනැගිලි තුනක් ඉදිකිරිම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :