මාර්තුවේ උද්ධමනය ඉහළට

Friday, 21 April 2017 - 17:29

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වසරේ මාර්තු මාසයේ උද්ධමනය සියයට 8.6ක් ලෙස ගණනය කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

පෙබරවාරි මාසයේ එය සටහන් වුණේ සියයට 8.2ක් ලෙසයි.

පෙබරවාරි මාසයේදී 119.9ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මාර්තු මාසයේ 119.5ක් ලෙස දැක්වෙනවා.