Hirunews Logo
%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93.+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94.%E0%B6%B8%E0%B7%92.+600+%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Wednesday, 17 May 2017 - 19:43
ජී.එස්.පී. සහනයෙන් රු.මි. 600 ක වාර්ෂික ආදායමක්
2

Shares
324

Views
ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය යළි ලැබීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන 600 ක අමතර ආදායමක් මෙරටට උපයා ගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජයේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :