Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Thursday, 18 May 2017 - 9:10
ශ්‍රී ලංකා - කැනඩා ගුවන් සේවා ගිවිසුමක්
10

Shares
1,264

Views
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර යෝජිත ගුවන් සේවා ගිවිසුම් අත්සන් තැබීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දෙරට අතර ගුවන් සේවා විධිමත් කිරිම මෙහි අරමුණයි.

ගිවිසුම අත්සන් කිරිමෙන් පසු එහි විධිවිධාන ක්‍රියාත්මක කිරිමටයි වැඩිදුරටත් යෝජනා වී ඇත්තේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :