Hirunews Logo
%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
Thursday, 18 May 2017 - 14:05
තැපැල් කාර්යාලවලින් ජල බිල්පත් ගෙවීමේ පහසුකම්
3

Shares
458

Views
තැපැල් කාර්යාලවලින් ජල බිල්පත් ගෙවීම සඳහා පහසුකම් සැළසීමේ අවබෝධතා ගිවිසුමට අද අත්සන් කෙරුණා.

ඒ, ජලසම්පාදන මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුව අතරයි.

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී මීට අදාල ගිවිසුම අත්සන් තැබුණු අතර, තැපැල්පති රෝහණ අබේරත්න සහ ජලසම්පාදන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් ඊට එක්වුණා.

ඒ අනුව ලබන මස පළවනදා සිට තැපැල් කාර්යාලවලින් ජල බිල්පත ගෙවීමේ පහසුකම පාරිභෝගිකයන්ට හිමිවනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :