Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 19 May 2017 - 8:22
කොටස් වෙළඳපොළ පහළට
7

Shares
953

Views
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කළා.

සමස්ත දර්ශකය දිනය අවසනදී 6697.9 ක් ලෙස සටහන් වූ අතර,  මුළු පිරිවැටුම රුපියල් මිලියන 629.2 ක්.

විදේශීය ආයෝජකයන් ඊයේ දිනයේදි රුපියල් මිලියන 28.9 ක ශුද්ධ කොටස් මිලදී ගැනීමක් වාර්තා කළ අතර, වසරේ මේ දක්වා ශුද්ධ විදේශීය ආයෝජන එක්රැස්වීම රුපියල් බිලියන 18.02 ක්.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE