විශේෂ කර්මාන්ත කලාපයක් අවශ්‍ය බව චීනය පවසයි

Wednesday, 24 May 2017 - 13:37

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
චීන ආයෝජකයින් වෙනුවෙන් විශේෂ කර්මාන්ත කලාපයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙස එරට ආයෝජකයින් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ දිවයිනට පැමිණ සිටින චීනයේ ග්වන්සි ස්වෑන්ග් ප්‍රාන්තයේ ආයෝජකයින් පිරිසක් අතර, පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකළ බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

මෙම සාකච්ඡාව සදහා දිවයිනට පැමිණ සිටින ග්වන්සි ප්‍රාන්තයේ වෙළද සමාගම් 70 කට අධික ප්‍රමාණයක නියෝජිතයින් එක්වුණා.