මෙරටට ආයෝජන ගලා එම ඉහල නැංවීම සදහා වු නව ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරිම සදහා නව ලේකම් කාර්යාලයක් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය තුල ස්ථාපිත කිරිමට සූදානම් වනවා.
විවිධ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන අතර සම්බන්ධීකරණය හා සහයෝගිතාව පිළිබද ගැටළු නිරාකරණය කිරිම මෙහි අරමුණයි.
මෙම ලේකම් කාර්යාලය හරහා ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇති.